
2. ලෝකය විනාශවීමෙන් පසු ලෝකයේ ජීවය අවසන් වේද?
3. විශ්වයේ කෙලවරක් ඇතිද?
4. විශ්වයේ කෙලවරක් නැතිද?
5. ජීවිතය හා ශරීරය යනු දෙකක්ද?
6. ජීවිතය හා ශරීරය යනු එකක්ද?
7. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු උපදීද?
8. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු නූපදීද?
9. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු ඉපදීමත් නුපදීමත් අතර තත්ත්වයක සිටීද?
10. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු ඉපදීමත් නුපදීමත් අතර තත්ත්වයක නොසිටීද?
by Daham Vila