සැදැහැති ඔබට ෴

නියත මිත්‍යා දෘෂ්ථීය


ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ  මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත. මේ නිසා ඔබ ලද වටිනා  මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගන්න. 


නියත මිත්‍යා දෘෂ්ථි
නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදීම මියයෑම පිළි ගැනීම.

නියත මිත්‍යා දෘෂ්ථිය
නුවනින් නිවැරදි මඟ දැනගන්න

by Daham Vila